Saturday, October 10, 2026
Homeදේශීයසුපිරි නළු රැජිනිකාන්ත් හදිසියේ ශ්‍රී ලංකාවට

සුපිරි නළු රැජිනිකාන්ත් හදිසියේ ශ්‍රී ලංකාවට

දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් අද (14) ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත පැමිණ තිබුණා.

ඒ චෙන්නායි සිට මාලේ දක්වා යන ගමන අතරතුරයි.

සංචාරය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග එක්වීම ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය රැජිනිකාන්ත් හට මෙහිදී සිය ස්තුතිය පුද කර තිබුණා.

ඔහු ශ්‍රී ලංකාව හරහා මාලේ වෙත ගමන් කර තිබුණා.

file
file
READ:   පළමු පාසල් වාරයේ දෙවන අදියර සඳුදා ඇරඹෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්