Saturday, October 10, 2026
Homeදේශීයකලා විෂයන් හැදෑරු අයත් හෙද සේවයට..

කලා විෂයන් හැදෑරු අයත් හෙද සේවයට..

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන්ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී පවසා තිබේ.

READ:   නීතියට පිටින් වැඩ දාන බස්වලට වැඩ වරදියි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්