Saturday, July 25, 2026
Homeදේශීයවෛද්‍යවරු ගැන විශේෂ තීරණයක්

වෛද්‍යවරු ගැන විශේෂ තීරණයක්

2024 වර්ෂයේ අවසානය තෙක් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුවයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට අනුව අනෙකුත් විශේෂ අවස්ථා සඳහා ද වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා.

READ:   රනිල්ට එරෙහි පෙත්සම නිශ්ප්‍රභා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්