Friday, September 11, 2026
Homeදේශීයසියලු ඖෂධවල විනිවිදභාවය තහවුරු කරන්න- ජනපති සෞඛ්‍ය අමාත්‍යාංශයට කියයි..

සියලු ඖෂධවල විනිවිදභාවය තහවුරු කරන්න- ජනපති සෞඛ්‍ය අමාත්‍යාංශයට කියයි..

ජනතාවට ඖෂධ ලබා ගැනීමේ ප්‍රමාදයක් සිදු නොවීමටත්, සියලු ඖෂධවල විනිවිදභාවය සහතික කිරීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් අද (14) පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පවසා  තිබේ.

දැනට රෝහල්වල ඇති ඖෂධ වර්ගවල තොග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිවල තොරතුරු යාවත්කාලීන කෙරෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

READ:   ඉන්දියාවට දරුණු පරාජයක් / එංගලන්තය අවසන් මහ තරඟයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්