Thursday, September 10, 2026
Homeදේශීයජාතික නිවාස කොමසාරිස් ලෙස නීතිඥ ගාමිණී පෙරේරා වැඩ භාරගනී..

ජාතික නිවාස කොමසාරිස් ලෙස නීතිඥ ගාමිණී පෙරේරා වැඩ භාරගනී..

ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා ජාතික නිවාස කොමසාරිස් ධුරයේ අද (14) වැඩ භාරගෙන තිබේ.

ඒ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී.

මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද එක්ව සිටියා.

READ:   නැගෙනහිර පර්යන්තය ආණ්ඩුවට - බටහිර පර්යන්තය ගැන තීරණයට අනු කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්