Wednesday, September 9, 2026
Homeදේශීයසියලු රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක්

සියලු රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවකයින්ට ලබා ගත හැකි පඩි රහිත නිවාඩු ක්‍රමවේදයක් ගැන දන්වා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එලෙස නිවාඩු ලබා ගන්නා රාජ්‍ය සේවකයින්ට විදෙස් ගතවීමට හෝ මෙරට රැදීසිටීමට අවස්ථාව ලබා දී ඇත.

අදාළ නිවාඩු ලබා ගැනීම ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හෝ විශ්‍රාම වැටුපට බාධාවක් නොවන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

file
READ:   2050 වන විට හරිත ආර්ථිකයක් නිර්මාණය කරන වැඩපිළිවෙල ආරම්භ කළා - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්