Thursday, April 23, 2026
Homeදේශීයචීන බලහත්කාරයට එරෙහිව රටවල් එක් විය යුතුයි

චීන බලහත්කාරයට එරෙහිව රටවල් එක් විය යුතුයි

වර්ධනය වෙමින් පවතින චීන ආර්ථික හා භූ දේශපාලනික බලහත්කාරයට එරෙහිව සියලු රටවල් එක්සත් විය යුතු බව හිටපු ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් බීබීසීයට පවසයි.
“ලෝකයේ බොහෝ රජයන් ඒකපාර්ශ්වික නොවී වෙනත් රටවල් සමඟ ඒකාබද්ධව චීනය හා එකඟ නොවීම කළ යුතු බවත් චීනයට එරෙහිව ද්විපාර්ශ්වික උත්තේජනයක් ක්‍රියාත්මක කිරීම පහසු බවත් රඩ් මහතා ප්‍රකාශ කළේ බීබීසී ‘ටෝකින් බිස්නස් ඒෂියා’ වැඩසටහනට සහභාගි වෙමිනි.
චීනයට අභියෝග කිරීමේදී මානව හිමිකම් වැනි කාරණා සම්බන්ධයෙන් බටහිර ආණ්ඩු බිය නොවිය යුතු බවද රඩ් මහතා එහිදී අවධාරණය කළ බව බීබීසීය වාර්තා කළේය.

Pic : GETTY IMAGES

READ:   පොහොට්ටුවේ තවත් මන්ත්‍රී කෙනෙක් සජබෙට එක්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්