Monday, September 21, 2026
Homeදේශීයමේක බහිරව කන්දක් නොවේ; ජන ජීවිත බිල්ලට දෙන්න එපා

මේක බහිරව කන්දක් නොවේ; ජන ජීවිත බිල්ලට දෙන්න එපා

ශ්‍රී ලංකාව බහිරව කන්දක් නොවන බවත් ජන ජීවිතය බිල්ලට දී කටයුතු නොකරන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට පවසයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හෙතෙම ඊයේ (23) මේ බව පැවසීය.
එම ප්‍රකාශය පහතින් නරඹන්න.

READ:   අධිකරණයෙන් තීන්දු ලත් රාජපක්ෂලට එරෙහි පළමු වෙඩි මුරය? මෙන්න කොටුවේ තත්ත්වය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්