ශ්‍රී ලංකාව බහිරව කන්දක් නොවන බවත් ජන ජීවිතය බිල්ලට දී කටයුතු නොකරන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට පවසයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හෙතෙම ඊයේ (23) මේ බව පැවසීය.
එම ප්‍රකාශය පහතින් නරඹන්න.
මේක බහිරව කන්දක් නොවේ; ජන ජීවිත බිල්ලට දෙන්න එපා
නවතම වීඩියෝ
-
මෙට්‍රෝ හදවතේ තියෙන එකක්!!මම මෙහේම කිව්වාට තරහා වෙන්න එපා.දේවානන්ද සුරවීර කියපු කථාව.
-
Metro Bus සේවාවේ සිව්වන ඩිපෝව රත්මලානේදී වැඩ ඇරඹුහැටි.කෙල්ලෝ කොල්ලෝ ලව් කලේ කොන්දොස්ටයි රියදුරුටයි.
-
🔴කිසිකෙනෙක් සැකයක් ඇතිකරගන්න එපා.ඒ ඉලක්කවලට යනවා.හිටපු ලේකම් මෙට්‍රෝ ගැන ගැම්මට කිව්ව කථාව.
-
කාර් එකක පිටුපස 3 දෙනෙක් යන්න බෑ!!පැහැදිලිවම කියනවා පිටුපස දෙන්නයි තුන්දෙනෙක් ගියොත් නඩු දානවා.


