Friday, September 11, 2026
Homeදේශීයඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා.

ඉන්දීය විදේශ ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යාංශයේ දී ජනාධිපතිවරයා හමුව තිබේ.

READ:   ගණිකා නිවාසයක් වටලයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්