Sunday, September 13, 2026
HomeදේශීයBREAKING NEWS: මෛත්‍රී පාස්කු නඩුවේ වන්දි ගෙවයි

BREAKING NEWS: මෛත්‍රී පාස්කු නඩුවේ වන්දි ගෙවයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු වින්දිතයන් සඳහා ගෙවීමට නියම වූ දඩ මුදලින් කොටසක් ඒ මහාතා ගෙවා ඇති බව වාර්තා වෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට රුපියල් කෝටි 10ක වන්දි මුදලක් පාස්කු වින්දිතයන් සඳහා ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණා.

එම මුදලින් රුපියල් කෝටි 1.5ක මුදලක් හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු වින්දිතයන්ගේ අරමුදලට ගෙවා ඇති බව වාර්තා වෙනවා.

READ:   තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර දෙන ලෙස ඉල්ලා මැති ඇමතිවරුන්ගෙන් කථානායකට ලිපියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්