Saturday, July 25, 2026
Homeදේශීයමාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉඩමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට

මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉඩමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට

මාලඹේ තොරතුරු තාක්ෂණය උද්‍යානය තුළ පිහිටි අක්කර 03ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්‍යාගාරයක් ඉදිකිරීම සඳහා ලබා දීමට තීරණය කර ඇත.

ඒ සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   A-30 ප්‍රභේදය භයානකයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්