Friday, September 11, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා T10 ක්‍රිකට් තරගාවලියක් ඇරඹේ..

ශ්‍රී ලංකා T10 ක්‍රිකට් තරගාවලියක් ඇරඹේ..

මෙරටT10 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා T10 (SL T10) නමින් පැවැත්වෙන එහි ආරම්භක තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් ඇතුළුව ක්‍රිකට් කණ්ඩායමේ 6ක් සහභාගී වීමට නියමිතයි.

ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු එක් වේ.

මීට සමගාමිව කාන්තා T10 තරගාවලියක් ද පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ඊට කණ්ඩායම් 4ක් එක් වේ.

READ:   ලෝක ප්‍රකට අල් ජසීරා නාලිකාව ලංකාවේ පොලිසියේ සායම සෝදයි..(VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්