Saturday, September 12, 2026
HomeදේශීයBREAKING NEWS: ප්‍රබල භූ කම්පනයක් හට ගනී

BREAKING NEWS: ප්‍රබල භූ කම්පනයක් හට ගනී

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එය රික්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයකින් යුතුව ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු අත්ලාන්තික් සාගරයේ ක්‍රිලෝ මීටර් 100ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්.

භූ කම්පනයෙන් සුනාමී අනතුරු ඇඟවීමක් නිවේදනය කර නොමැත.

READ:   ප්‍රබල භූ කම්පනයක් හටගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්