කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ ඇතිව තිබෙන ව්‍යසනකාරී තත්ත්වය සෞඛ්‍ය ක්ෂේත්‍රයටද බෙහෙවින් බලපා ඇති බවත් එම අර්බුදය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
ඒ අනුව වසංගතය මැඩ පැවැත්වීම සඳහා පනවා ඇති සංචරණ සීමා ප්‍රමාණවත් නොවන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය.
එම ප්‍රකාශය පහතින් නරඹන්න.
සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයක – සංචරණ සීමා ප්‍රමාණවත් නැහැ
නවතම වීඩියෝ
-
අපිට බස් 10 කින් මෙච්චර මෙට්‍රෝ වලට මෙච්චර ලව්කරන සමාජයක් හදන්න බෑ.ප්‍රසන්න කිව්ව සුපිරි කථාව.
-
22 ජන බලයෙන් පරදවමු!!ඒකාබද්ධ වෘත්තිය සමිති මහපාරට.පන්දම් දල්වා ලිප්ටන් වටරවුමේ කළ උද්ඝෝෂනය.
-
🔴ලාල් පාස්කු තීන්දුව ඔන්න මෙන්න තියා කිව්ව කථාව.පාලක පන්තියේ බෙල්ලට තොණ්ඩුව දාගන්න නීති ගෙන්නේ නෑ
-
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 100% හරි.ජනාධිපති නීතිඥ නයිජල් හැච් හෙළිකරපු දේ මෙන්න.


