Tuesday, September 8, 2026
Homeදේශීයපෙර පාසලක පිහි ඇණුමක් - 6ක් මරුට (චීනය)

පෙර පාසලක පිහි ඇණුමක් – 6ක් මරුට (චීනය)

දකුණු චීනයේ පෙර පාසලකට පිහි ඇණුම් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ දී අද (10) උදෑසන 7.40ට පමණ මෙම පිහිඇනුම සිදු කර ඇත.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගුරුවරයෙකු, දෙමාපියන් දෙදෙනෙකු සහ දරුවන් තිදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

අපරාධය සම්බන්ධයෙන් 25 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

READ:   ඩොලර් එවන කාන්තාවන් අමාරුවේ වැටුනම ආණ්ඩුවෙන් කිසිම සරණක් නෑ - හරිනි අමරසූරිය (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්