Wednesday, July 29, 2026
Homeදේශීයරජය මැතිවරණයකට සැරසෙයි..

රජය මැතිවරණයකට සැරසෙයි..

එළඹෙන 2024 වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

මෙම වසරේ දී කිසිදු මැතිවරණයක් නොපවත්වන බවත් 2024 යනු මැතිවරණ වර්ෂයක් බවත් ඔහු ප්‍රකාශ කළා.

2024 පළමු මැතිවරණය වන ජනාධිපතිවරණය සඳහා රජය මේ වනවිටත් සූදානම් වෙමින් සිටින බවයි ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

READ:   පවුල් 13,77,000ක අස්වැසුම දීමනා අද බැංකුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්