පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 32ක් යළි ජූලි 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර සිටිනවා.
සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය ලබා දී තිබේ.
පසුගිය වසරේ අරගලය අවස්ථාවේ දී අමරකීර්ති මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු පහරදීමක් හෙතුවෙන් මරණයට පත් වුණා.


