Friday, August 14, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කෙරේ..

ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කෙරේ..

අම්බලන්ගොඩ, අහුන්ගල්ල මීටියාගොඩ යන පොලිස් බලප්‍රදේශ වල ආරක්ෂාව තර කර තිබේ.

දිගින් දිගටම සිදුවු මනුෂ්‍ය ඝාතන සහ අපරාධ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව සහ යුද හමුදාව එම ප්‍රදේශවල රාජකාරියේ යොදවා ඇත.

READ:   කොටුවේදී දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්