Friday, August 14, 2026
Homeදේශීයඉංජීනේරු සංස්ථා සභාපතිවරයා කාර්යාලයේ සිරකරයි..

ඉංජීනේරු සංස්ථා සභාපතිවරයා කාර්යාලයේ සිරකරයි..

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් විසින් සංස්ථාවේ සභාපතිවරයා කාර්යාල අඩස්සියට ගෙන ඇති බව වාර්තා වේ.

වැටුප් නොගෙවීමේ ගැටලුවක් හේතුවෙන් සේවකයින් විසින් සභාභති කාර්යාලය වටලා ඇති බව වාර්තා වෙනවා.

සභාපතිවරයාට කොළඹ 02 – රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පිහිටි ඔහුගේ ප්‍රධාන කාර්යාලයෙන් පිටතට පැමිණීමට ඉඩ නොදී සංස්ථා සේවකයින් විසින් රඳවා ගෙන සිටින බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

file
file
READ:   තිදෙනෙකුට මරු කැඳවූ වව්නියාවේ බස් අනතුර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්