Monday, June 29, 2026
Homeදේශීයග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකරුවන් කරන අති විශේෂ ගැසට් නිවේදනයක්

ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකරුවන් කරන අති විශේෂ ගැසට් නිවේදනයක්

දිවයිනේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම ස්ථිර සහ සක්‍රීය සේවයේ යෙදෙන සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම සාමදාන විනිශ්චකරවරයෙකු බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

සේවයේ නියතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරිවරයෙකුම නිලබලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සාමදාන විනිශ්චයකාරවරයෙකු වන බව එහි සඳහන්.

READ:   අරගලකරුවන්ට පහරදීම විමර්ශනයට මානව හිමිකම් ගාලුමුවදොරට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්