කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, බුලත්සිංහල, පාලින්ද නුවර, අගලවත්ත, වළල්ලාවිට, ඉංගිරිය, මතුගම සහ දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවධානම් ප්‍රදේශවලට මෙය බලාත්මක වනු ඇත. හෙට(14) පෙරවරු 11 දක්වා මෙම අවදානම බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
නවතම වීඩියෝ
-
🚨රාජ්ය මර්ධන නීති අපට එපාPSTA/PTA වහා ඉවත් කරනු!!වෘත්තිය සමිති සියල්ල කොටුවේ විරෝධයේ උණුසුම් දර්ශන.
-
🚨හෝමාගම තරුණයාගේ විමර්ශනය ගැන පොලිසියෙන් තීරණයක්.- කොබෙයිගනේ ගැනත් පොලිසිය කියයි.
-
i5 කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2026 - කර්මාන්ත ක්ෂේත්රයේ සම්මාන ලබාදීම නව මුහුණුවරකින්
-
ප්රසාද් මන්ත්රීතුමා මේ ආණ්ඩුවට අභියෝග කරමින් කළ ප්රකාශය සාවද්යයි. - නීතිඥ මේජර් අගස්ථි වීරසිංහ


