Monday, September 14, 2026
Homeදේශීයකම්කරු නීතියේ වෙනසක්

කම්කරු නීතියේ වෙනසක්

නව කම්කරු නීතියට අනුව පාරිතෝෂිත ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිතයක් ගෙවිය යුතු බවට නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ඒ අනුව දැනට පවතින අවුරුදු 05ක සේවා කාලය සහ සේවකයින් 15ක් සිටීමේ සීමාව එමගින් ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

මේ අතර නව කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ (06) ඉදිරිපත් කර ඇත.

READ:   ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්