Monday, September 14, 2026
Homeදේශීයපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තැපැල් මුද්දරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තැපැල් මුද්දරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු වෙනුවෙන් රුපියල් 50.00ක වටිනාකමින් යුත් සේවා කාණ්ඩයේ නව තැපැල් මුද්දරයක් නිකුත් කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පුස්තකාලයේ දී අද (06) එම මුද්දරය නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට මින් අවස්ථාව සැලසේ.

READ:   අපේ උතුරට එකක් - දකුණට තව එකක් නෑ. දෙමළ භාෂාව කතා කරන ජනතාව ඉන්න තැන් වලදී දෙමළ භාෂාවෙනුත් ජාතික ගීය ගායනා කරනවා - මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්