Wednesday, June 3, 2026
Homeදේශීයකොළඹ සිට පැයකින් යාපනයට

කොළඹ සිට පැයකින් යාපනයට

පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් රත්මලානේ සිට යාපනයට ළඟාවීමේ පහසුකම් සලසා ඇති බව රත්මලාන ගුවන්තොටුපොළ පවසනවා.

මෙම සේවය සතියකට දින හතරක් ක්‍රියාත්මක වන අතර සෙනසුරාදා, ඉරිදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා යන දිනවල උදෑසන සිට ක්‍රියාත්මක වේ.

Fits Aviation / David Pieris Aviation යන සමාගම් විසින් මේ සඳහා ගුවන්යනා එක්කර තිබේ.

මෙම ගුවන් සේවය සඳහා Cessna 208 නැමති ගුවන් යානය ඊයේ (02) යොදවා තිබිණි.

මෙහිදී මගීන්ට කිලෝ 07ක බරක් ද රැගෙන ගුවන් ගමනට එක්වීමේ හැකියාව ඇත.

READ:   අනවශ්‍ය ගොඩනැගිලි හදලා නුවරඑළිය කැත කරන්නෙපා - ජනපති නිලධාරීන්ට සැරට කියයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්