Sunday, September 13, 2026
Homeදේශීයදෛනික කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළට

දෛනික කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළට

දිනකදී ශ්‍රී ලංකාව තුළ වර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සනිටුහන් කරමින් ඊයේ (09) දිඅනයේ කොවිඩ් ආසාදිතයින් 2659ක් වාර්තා විය.
පළමුව කොවිඩ් ආසාදිතයන් 1732 දෙනෙකුත් අනතුරුව කොවිඩ් ආසාදිතයින් 927කුත් වාර්තා වීමත් සමග ඊයේ දිනය අවසානයේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වෙනස් විය.
දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර මීට අමතරව කොවිඩ් ආසාදිතයින් 101ක් හඳුනාගැනීමත් සමග ඊයේ පිළියන්දල පොදු වෙළඳපොළ දින නියමයකින් තොරව වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බල්ධාරීහු තීරණය කළහ.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්