Wednesday, September 9, 2026
Homeදේශීයහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යාපනයේ රෝහලට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යාපනයේ රෝහලට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) යාපනය ශික්ෂණ රෝහලේ සංචාරක නිරත වී තිබේ.

එහිදී රෝහලේ ඇති අඩුපාඩු සහ ගැටලු පිළිබඳව ජනතාව හිටපු ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

ඒ මහතාගේ එම සංචාරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් එක්ව සිටි බව වාර්තා වේ.

file
file
READ:   විමල් වීරවංශ අධිකරණයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්