Thursday, February 12, 2026
Homeක්‍රීඩාකොදෙව්වෙන් ලකුණු 182 ක ඉලක්කයක්

කොදෙව්වෙන් ලකුණු 182 ක ඉලක්කයක්

ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ තරගයක් අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙනවා.

ස්කොට්ලන්තය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 181 ක් පමණයි.

ඒ පන්දුවාර 43.යි පන්දු 5ක් තුළදී.

ඒ අනුව ලකුණු 182ක ඉලක්කයක් හබා යෑම සඳහා ස්කොට්ලන්තය පිටියට පිවිසීමට නියමිතයි.

READ:   ගුවන් හමුදාව ගිනි නිවීමේ අභ්‍යාසයක (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්