Saturday, April 18, 2026
Homeදේශීය"මුදල් කාරක සභාවේ සම්මත වෙච්ච යෝජනාව නෙවෙයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ.." -...

“මුදල් කාරක සභාවේ සම්මත වෙච්ච යෝජනාව නෙවෙයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ..” – හර්ෂ ද සිල්වා

දේශීය ණය ප්‍රශස්තිකරණය පිළිබඳව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව නිවැරදි එක නෙවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මුදල් කාරක සභාවේ දී අනුමැතිය ලබාදුන් යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති යෝජනාව නොවන බව ඔහු පවසනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   මහීෂ් තීක්ෂණ ඇතුළු දස්කම් පෑ යුධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්