Thursday, June 4, 2026
Homeක්‍රීඩාකොදෙව් ස්කොට්ලන්ත සටන අද

කොදෙව් ස්කොට්ලන්ත සටන අද

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද (01) හරාරේහිදී පැවැත්වෙනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතරයි.

ස්කොට්ලන්තය මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ රැදී සිටින අතර කොදෙව් කණ්ඩායම 5 වන ස්ථානයේ රැදී සිටි.

දෙරට අතර තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වනවා.

READ:   අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්