Friday, September 11, 2026
Homeදේශීයරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Facebook පිටුව හැක් කෙරේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Facebook පිටුව හැක් කෙරේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල Facebook පිටුව අද (30) දහවල් සිට හැක් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.

READ:   ලංකාවේ ප්‍රථම වතාවට ටොන් 100 ගෙනයාහැකි ටේලරයක් නිපදවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්