Saturday, July 25, 2026
Homeදේශීයපාර්ලිමේන්තුව ඉරිදා රැස් නොවීමට තීරණය කරයි..

පාර්ලිමේන්තුව ඉරිදා රැස් නොවීමට තීරණය කරයි..

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (01) පැවැත්වෙන බැවින් ඉරිදා (02) පාර්ලිමේන්තුව රැස් නොවීමට තීරණය කර තිබේ.

හෙට (01) පාර්ලිමේන්තු උදෑසන 9.30 සිට සවස 7.30 දක්වා රැස් වේ.

READ:   අරගලයේ විරු සැමරුම අතරතුර විරෝධතාකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්