Saturday, July 25, 2026
Homeදේශීයපාතාලය මඩින්න විශේෂ කණ්ඩායමක්

පාතාලය මඩින්න විශේෂ කණ්ඩායමක්

බස්නාහිර හා දකුණු පළාත්වල වෙඩි තැබීම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවෙන් එම පාළාත්වල පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා සමාජිකයින් 600 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට තීරණය කර තිබෙනවා.

මෙම නිලධාරීන් කණ්ඩායම විසින් ක්ෂණික මාර්ග බාධක යොදා රථවාහන පරික්ෂා කිරීම, හදිසි වැටලීම් සිදුකිරීම හා පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සිදුකරයි.

READ:   කන්කසන්තුරේ සිමෙන්ති කම්හල යළි ඇරඹීමට යයි - කර්මාන්ත ඇමැති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්