Monday, October 19, 2026
Homeදේශීයතාවකාලික රියදුරු බලපත්‍රය ගැන විශේෂ නිවේදනයක්

තාවකාලික රියදුරු බලපත්‍රය ගැන විශේෂ නිවේදනයක්

2022 .03.31 සිට 2023.06.30 දක්වා නිකුත් කර ඇති සෑම තාවකාලික රියදුරු බලපත්‍රයකම වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය ඇතුළත නිකුත් කර ඇති තාවකාලික සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාලය කුමන දිනයක් සඳහන්ව ඇතත් එය නිකුත් කළ දිනයේ සිට වසර දෙකක කාලයක් වලංගු බවට දන්වා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

READ:   BREAKING NEWS: ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්