Thursday, October 30, 2025
Homeක්‍රීඩාතීරණාත්මක Super six වටය අදින් ඇරඹේ..

තීරණාත්මක Super six වටය අදින් ඇරඹේ..

2023 එකදින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තීරණාත්මක සුපිරි 6 දෙනාගේ වටය අදින් ආරම්භවීමට නියමිතයි.

මේ වන විට සුපර් සික්ස් වටය සඳහා A’ කාණ්ඩයෙන් සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලබා සිටී.

මේ අතර B’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුපිරි 6 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 4ම ජයග්‍රාහණය කරමින් B කාණ්ඩයේ පෙරමුණේ පසුවෙයි.

READ:   ෆයිසර් එන්නත ලබා දීමේ බලය යුද හමුදාවට පැවරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්