Wednesday, September 9, 2026
Homeදේශීයඅද දිනයේ වාර්තා වු කොවිඩ් රෝගීන් ගණන 1896ක්

අද දිනයේ වාර්තා වු කොවිඩ් රෝගීන් ගණන 1896ක්

රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව වාර්තා කළ තිබුනේ මෙයින් අලුත් අවුරුදු පොකුරෙන් 1890ක් සහා විදේශයන්හි සිට පැමිණි අයගෙන් 6 දෙනෙකුට මෙම කොවිඩ් ආසාදනය හැදී ඇති බවයි.


මේ අතර අද දිනයේ රෝගයෙන් මියගිය ගනන 22ක් වු අතර මේ හේතුවෙන් කොවිඩ් වසංගතයෙන් මියගිය සම්පුර්ණ ගනන 766ක් වනවා.

READ:   දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මුදල් කාරක සභාවේ අනුමැතිය 
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්