Sunday, September 13, 2026
Homeදේශීයමහපොල ශිෂ්‍යාධාරය ගැන විශේෂ නිවේදනයක්

මහපොල ශිෂ්‍යාධාරය ගැන විශේෂ නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් රුපියල් ලක්ෂ 3,100ක මුදලක්, මහපොල භාරකාර අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා රජය නිකුත් කර ඇති බව නිවේදනය කර තිබේ.

එම මුදල් මාර්තු සහ අප්‍රේල් මාස දෙක සඳහා වන ශිෂ්‍යාධාර වශයෙන් සිසුන්ගේ ගිණුම්වලට මෙම සතිය ඇතුළත බැර කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   ඇන්ජියෝ ප්ලාස්ටික් කැතීටරයේ නිර්මාපකයා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්