Monday, June 15, 2026
Homeදේශීයපස්කන්දක් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයක් වැසේ..

පස්කන්දක් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයක් වැසේ..

පස්කන්දක් කඩාවැ⁣ටීම හේතුවෙන් , දියගල – නෝටන්බ්‍රිජ් ප්‍රධාන මර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

READ:   මුඟුරකින් පහරදී සැමියා 22 හැවිරිදි බිරිඳ ඝාතනය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්