Friday, July 24, 2026
Homeක්‍රීඩාවනිඳු හසරංග ක්‍රිකට් ලෝක වාර්තාවක් අභියස..

වනිඳු හසරංග ක්‍රිකට් ලෝක වාර්තාවක් අභියස..

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (27) ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.

අද පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට තීරණාත්මක තරගයක් බවට පත්ව තිබේ.

මෙතෙක් පැවති තරග තුනේදීම ශ්‍රී ලංකාව නියෝජනය කළ වනිඳු හසරංග කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන සිටින අතර අද තරගයේ දී යම් හෙයකින් ඔහු කඩුලු 05 ක් ලබා ගත හොත් පිට පිට තරග 4කදී කඩුලු 5 බැගින් ලබාගත් ලොව පළමු සහ එකම පන්දුයවන්නා බවට වනිඳු හසරංග පත් වේ.

තරගය අද දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතයි.

READ:   ප්‍රදේශ රැසකට තද වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්