Wednesday, April 22, 2026
HomeදේශීයBREAKING NEWS: විදේශ රැකියා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

BREAKING NEWS: විදේශ රැකියා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

විදෙස් රැකියා ආයතන සඳහා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව මේ දක්වා බලපත්‍ර එක්වරක් අලුත් කිරීම සඳහා අය කළ රුපියල් 50,000 ක මුදල රුපියල් 100,000 දක්වා ඉහළ දමා තිබේ.

file
READ:   ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්