Sunday, September 13, 2026
Homeදේශීයවිදුලිබල මණ්ඩලය සතු ඉඩමක් හොටෙල් සංකීර්ණයක් ඉදිකිරිම සඳහා විදෙස් ආයතනයකට බදු දීමට අනුමැතිය

විදුලිබල මණ්ඩලය සතු ඉඩමක් හොටෙල් සංකීර්ණයක් ඉදිකිරිම සඳහා විදෙස් ආයතනයකට බදු දීමට අනුමැතිය

දැනට විදුලිබල මණ්ඩලය සතුව පවතින මාවුස්සකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටස සහ ජලාශයේ පිහිටි කුඩා දිවයිනත් දිගුකාලීනව බදු පදන්ම්ව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ආයතනයක් වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්. එල්. සී ආයතනය සඳහා එම ඉඩම් කොටස් හෝටල් සංකීර්ණයක් ඉදිකිරිම සඳහා ලබා දේ.

අමෙරිකානු ඩොලර් මිලියන 25ක් වැයකරමින් මෙම හෝටල් සංකීර්ණය ඉදිකරනු ලබයි.

READ:   ඥානසාර හාමුදුරුවන් බැන්‌නේ උන් වහන්සේටයි.....
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්