Wednesday, April 22, 2026
Homeදේශීයඉන්දීය කොරෝනා ප්‍රභේද ශ්‍රි ලංකාවෙන් හමුවේ

ඉන්දීය කොරෝනා ප්‍රභේද ශ්‍රි ලංකාවෙන් හමුවේ

ඉන්දීය කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනය ප්‍රකාශ කරයි

එහි අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරන පරිදි මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් එම ආසාදිතයා හමු වී ඇත

මෙම ආසාදිත පුද්ගලයා විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයෙක් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

READ:   වසරක් තුළ ලාදුරු රෝගීන් 387 ක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්