Thursday, July 30, 2026
HomeදේශීයBREAKING NEWS: ගෑස් මිල පහළට

BREAKING NEWS: ගෑස් මිල පහළට

ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන ජූලි මාසයේ මුලදී ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණය කර ඇති බව එම සමාගම පවසනවා.

READ:   ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය 43 වන සේනාංකයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්