Saturday, July 25, 2026
HomeදේශීයBREAKING NEWS: හිටපු සෞඛ්‍ය ඇමති විදුලි සෝපානය කඩා වැටී ජීවිතක්ෂයට

BREAKING NEWS: හිටපු සෞඛ්‍ය ඇමති විදුලි සෝපානය කඩා වැටී ජීවිතක්ෂයට

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන වෛද්‍ය පී.එම්.බී. සිරිල් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහුගේ නිවසේ තන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරමින් සිටියදී එය කඩා වැටී තුවාල ලබා සිටි ඒ මහාතා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

තම රියදුරු සමග නිවසේ පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන් ගමන් කරමින් සිටියදී ඒ මහතා සහ රියදුරුවරයා ද මෙම අනතුරට ලක්ව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇති ඒ මහතාගේ රියදුරුවරයා ද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මියයන විට හිටපු අමාත්‍යවරයා 89 වන වියෙහි පසුවුණා.

READ:   ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්