Tuesday, September 29, 2026
Homeදේශීයවිපක්ෂය දුර්වල බව පිළිගන්නවා

විපක්ෂය දුර්වල බව පිළිගන්නවා

සිය පක්ෂයට හා විපක්ෂයට එල්ල වූ දැඩි මාධ්‍ය විවේචන හමුවේ එක්සත් ජාතික පක්ෂය ඇතුළුව විපක්ෂය දුර්වල වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සාමාජික නවීන් දිසානායක මහතා පවසයි.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව කටයුතු කළ යුතු බව තමන් විශ්වාස කරන බව කී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පහතින් නරඹන්න.

READ:   රාජ්‍ය සේවකයින්ගේ විදේශ ගුවන් ගමන් පිරිමැසුම් පන්තියෙන් (Economy Class) පමණයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්