රටේ ලක්ෂ 110ටම කොවිඩ් එන්නත ලබා නොදුන්නේ නම් රට වඩා අවදානමකට ලක් විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
මන්ත්‍රීවරයා ඊයේ (05) පැවති පාර්ලිමේන්තු විවාදයට සහභාගි වෙමින් මේ බව පැවසීය.
රජයට අයත් විවිධ ස්ථාන අලුතෙන් පැමිණෙන ලෙඩුන් සඳහා සකසන ලෙස එහිදී කී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
ලක්ෂ 110ටම එන්නත නොදුන්නොත් කොවිඩ්වලින් ගොඩයෑමක් නෑ
නවතම වීඩියෝ
-
අත්අඩංගුවට අරන් හිරේ දාන එකතරම් සතුටක් තවත් නෑ.නාමල් නිසා කළුතර ප්‍රාදේශිය සභාව උණුසුම් වෙයි.
-
🚨අත්සන් කරන දවසට එල්ලා මැ#මට නියමිතයි.-නි.ඇමති ප්‍රසන්නගේ අත්පුඩිය මැද විපක්ෂෙ හෙල්ලිලා යන කතාවක්
-
අංජලී බුදවත්ත ජයවර්ධනගේ හැරෙන තැපෑලෙන් පොත එළිදැක්වෙයි !!
-
🚨අධිකරණ ඇමති මුණ නොගැසුණ පොදුරාජ්‍ය මණ්.නීතිඥවරයාගේ ආයතනේ පිළිගත් 1ක් ද අහපු ආණ්ඩුවට නොසිතූ උත්තරයක්


