Tuesday, June 9, 2026
HomeදේශීයUPDATE: මොස්කව් නුවරට තවත් විශේෂ නිවේදනයක්

UPDATE: මොස්කව් නුවරට තවත් විශේෂ නිවේදනයක්

මොස්කව් නුවර සියලුම එළිමහන් උත්සව සතියකට අතිහිටුවීමට තීරණය කර තිබෙනවා.

එනම් ජූලි 1 දක්වා සියලු එළිමහන් උත්සව අත්හිටුවන බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.

මේ අතර මොස්කව් නගරය වටා ගමන්කිරීමෙන් වළකින ලෙස මොස්කව් නගරාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

READ:   ගුරු පුහුණු විද්‍යාපීඨ 19 විශ්වවිද්‍යාල බවට පත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්