Monday, July 27, 2026
HomeදේශීයBREAKING NEWS: ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමේ සාකච්ඡාවට රුසියානු නියෝජිතයින් සැප්තැම්බරයේ දිවයිනට

BREAKING NEWS: ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමේ සාකච්ඡාවට රුසියානු නියෝජිතයින් සැප්තැම්බරයේ දිවයිනට

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියානු නියෝජිතයින් එළඹෙන සැප්තැම්බර් හා ඔක්තොම්බර් මාසවලදී මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් මෙරට බලධාරින් සමග සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි ඔහු පැවසුවේ.

READ:   ප්‍රබල අකුණු සමග මි.මි. 100 ඉක්ම වූ තද වැසි - කාලගුණය අනතුරු අඟවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්