Sunday, October 18, 2026
HomeදේශීයUPDATE: රුසියානු රජයෙන් විශේෂ නිවේදනයක්

UPDATE: රුසියානු රජයෙන් විශේෂ නිවේදනයක්

රුසියාවේ, වොරොනෙෂ් (Voronezh) නගරය ආශ්‍රීත ජනතාව තම නිවසේම රැදී සිටින ලෙසත් පෞද්ගලික හෝ පොදු වාහනවලින් ගමන් යෑමෙන් වළකින ලෙසත් ඉල්ලීමක් කර තිබේ.

Voronezh ආණ්ඩුකාරවරයා විසින් මෙම නිවේදනය කර ඇත.

ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් වැග්නර් කුලී හේවායින් විසින් එම කලාපය තම ග්‍රහනයට ලක්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

READ:   ගම්පහ සතියකට ඩෙංගු රෝගීන් 400ක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්