Friday, October 30, 2026
Homeදේශීයහිරගෙදර අමානුෂිකව පහර කෑ අසේල සම්පත්ගේ කතාව

හිරගෙදර අමානුෂිකව පහර කෑ අසේල සම්පත්ගේ කතාව

අපේ රටේ තමන් ඇතුළු සිරකරුවන්ට සලකන ආකාරය ගැන හෙළා දකිමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පසුගියදා (28) ප්‍රකාශයක් කළේය.
තමන්ට සිරගතව සිටියදී නිරුවත් කර, අමානුෂිකව පහර දුන් බවත් එම නිලධාරීන්ගේ නම් හා තනතුරු හෙළිදරව් කරමින් අසේල සම්පත් මහතාගේ ප්‍රකාශය නරඹන්න.

READ:   තවත් කැස්බෑ සිරුරු දෙකක් මීගමු වෙරළට: රට පුරා කැස්බෑ සිරුරු 14ක් ගොඩ ගහළා. මාළු ගැනත් අනාවරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්